චීනයෙන් පළමු ඔමික්‍රෝන් ආසාධිතයා වාර්ථාවෙයි..

කොවිඩ් වෛරසය මුලින්ම සොයා ගනු ලැබුවේ චීනයෙන්.නමුත් මේ වන විට චීනය බොහෝ දුරට කොවිඩ් පාලනය කර තිබෙනවා.ඒ සියලු කතාබහ මැද අවාසනාවන්ත ලෙස චීනයෙන් පළමු ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයා හඳුනාගෙන තිබෙනවා.

විදේශයක සිට ටියැන්ජින් නගරයට පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස නව ප්‍රභේදය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ.කෙසේවෙතත් ඔහු කුමන රටක සිට පැමිණ ඇතිදැයි චීන බළධාරීන් විසින් අනවරණය කර නැහැ.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල ඇතුලු උත්සව ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැවින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමේ දැඩි ක්‍රියාන්විතයක චීනය යෙදී සිටිනවා.

එබැවින් ඔමික්‍රොන් ප්‍රභේදය පාලනයටද දැඩි පියවර අනුගමනය කෙරෙනු ඇති බව චීන වාර්තාවල සඳහන්.

  1. ඔය එක එක එව කියල මිනිස්සු උසිගන්වලා අනින්න හදන්නේ. මෙයාලගෙ මුලිකම දේ මිනිස්සු බිය වැද්දිම. බය කර බලෙන් විදිම.
    කිසිවෙකු බිය නොවන්න ලංකාවේ උත්තරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12 155(2) යටතේ කවදාවත් එන්නතක් අනිවාර්ය කල නොහැකි. ⁣
    දණ්ඩ නිති සංග්‍රහය, ජනාධිපති, හමුදාපති,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යන අය සියලුම අය උතතරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට පහතින් ඇත්තේ. එමෙන්ම ඒ අය
    ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුය. අනිවාර්ය කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක්(මහජන ජන්දයක්) අත්‍යවශ්‍යයි. (ලංකාවෙ නිතිය ගැන දැනුවත් වෙන්න.) අධ්‍යක්ෂ ජනරාල් 2021/07/05 දින HRC/1132/21 යන ලිපියෙන් එන්නත පමණක් නොව කොරෝනා සදහා තමා කැමති වෛද්‍යක්‍රමයක් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කර ඇත. එන්නතක් විදින්න යැයි ලංකාවේ නිතිය අනුව අනිවාර්ය කල නොහැක. ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආයුර්වේද පනත සහ හෝමියෝපති යන වෛද්‍යක්‍රම මගින් ඕනැම වෛද්‍යක්‍රමයක් තෝරාගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් පවතී. එකම වෛද්‍යක්‍රමයක් නම් කර මෙම ක්‍රමයම ලබා ගත යුතු යැයි බල ⁣කල නොහැක.

    ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
    මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන ⁣රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏

  2. ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
    මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන ⁣රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14