චීනයත් පස්සට යයි – අපේක්ෂිත් ආර්ථික වර්ධනය සිහිනයක් වෙන ලකුණු

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීමත්, කොවිඩ් වසංගතය යළිත් වතාවක් වේගයෙන් ව්‍යාප්තවීමත් හේතුවෙන් චීනයට ඉදිරි වසරේදී අපේක්ෂිත ආර්ථික ඉලක්කන් වෙත ලගාවීමට නොහැකි වනු ඇති බව වාර්තාවනවා.

‍වොෂින්ටන් පෝස්ට් වාර්තාවක දැක්වෙන්නේ, 2022 දී සියයට 5.5 ක ආර්ථික වර්ධනයක් ලගා කරගත හැකි වනු ඇති බවට චීනය මෑතකදී සිදුකළ පුරෝකතනයන් ද ඉටුකර ගැනීමට නොහැකි වනු ඇති බවයි.

එම වාර්තාවට අනුව,කොවිඩ් වසංගතය යළි ව්‍යාප්තවීමත් එහිදී චීනය අනුගමනය කරන දැඩි සීමා කිරීමේ ප්‍රතිපත්තියත් හේතුවෙන් එරට නිෂ්පාදනය වේගවත් කිරීම අපහසු වී තිබෙනවා.

එමෙන්ම , දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ පවතින විශාලතම යුද්ධය සම්බන්ධයෙන් චීනයේ අපැහැදිලි ස්ථාවරය ද එරට ආර්ථිකය අස්ථාවර කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර, චීනය යම් හෙයකින්, රුසියාවට ආර්ථික හෝ යුද ආධාර ලබා දුනහොත් චීනයට සම්බාධක පැනවීමේ තර්ජනයක් ද මතුවනු ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48