චිත්‍රපට නිෂ්පාදක හා රංගන ශිල්පි සරත් නාමල්ගම මහතාගේ නිවසෙහි පැවති දානමය පිංකම

චිත්‍රපට නිෂ්පාදක හා රංගන ශිල්පි සරත් නාමල්ගම මහතාගේ වියෝවෙන් වසර දෙකක් පිරීම හා එම මහතාගේ මවගේ වියෝවෙන් වසර හතරක් සිහිවිම පිණිස පැවැත්වු දානමය පින්කම