චැම්පියන්ස් ලීග් පාපන්දු අවසන් මහා තරගයෙන් පසු පැරීසිය උණුසුම් වෙයි – දෙදෙනෙක් මරුට

මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායමට ඊයේ (31) හැකියාව ලැබුණා.

යුරෝපීය චැම්පියන්ස් ලීගයේ අවසන් මහා තරඟයේදී පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමට එරෙහිව ජයගනිමින් ඉතිහාසයේ පළමු වරට යුරෝපා චැම්පියන්ස් ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීමට ප්‍රංශ ප්‍රේක්ෂකයින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් නොසන්සුන්තාවක් හටගත්තා.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

ඊට අමතරව 190 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් නවදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය මාධ්‍යයේ පැරීසියේ කඩ සප්පු ද කොල්ල කා ඇති බවයි පැරිස් පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස් පාලනය කිරීම සඳහා 5,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් යොදවා ඇති බව පැරිස් පොලිසියේ ප්‍රධානියා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28