චරිත්, කුසල් මෙන්ඩිස්ව ඉල්ලයි

ඉන්දීය කණ්ඩායම සමඟ එළඹෙන තරගාවලියේ දී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ රැඳී සිටීමට ඉඩ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නව නායක චරිත් අසලංක තේරීම් කමිටුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මීට පෙර තොරතුරු වාර්තා වුණේ එළඹෙන ඉන්දීය තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි.

ඔහු මේ දිනවල දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් තේරීම් කමිටුව මෙම තීරණයට එළඹ සිටි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

කෙසේ වෙතත් චරිත් අසලංකගේ ඉල්ලීම අනුව මෙන්ඩිස්ට කණ්ඩායම තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට ඇති බවට තොරතුරු වාර්තා වුනත් ඔහුව තවමත් එම තනතුර සඳහා නිල වශයෙන් පත්කර නැහැ.

  1. අනේ තොටත් ඌ නැතුව බෑ නම් තෝත් ගෙදර ඉදපිය. අපි ආදරයෙන් බලපු ක්‍රීඩාව කන්නෙ නැතුව.😡😡😡😡😡

  2. චරිත්ලා එක්ක ක්‍රිකට් ගොඩ ගන්න අමරුයි වගේ…එයා යන්නෙත් වනිදු යන පාරේ…..ෆේල් කියලා දැණුනම වැරදි හදා ගන්න කාළයක් දෙන්න ඕන…..ඔය හේතුව හින්දම තමයි දක්ෂයෝ තාමත් එළියේ ඉන්නේ…ඒක නිකන් පවුළේ ක්‍රිකට් වගේ…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33