චරිත් අබේසිංහව සමගි ජන බලවේගයෙන් පන්නයි

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව ඔහු විසින් මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් වහාම ඉවත් කිරීමට ද පක්ෂය තීරණය කර ඇති බව සඳහන්.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

WhatsApp Image 2026 06 26 at 12.54.58



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම - BREAKING NEWS
01:24
Video thumbnail
බුද්ධි තොරතුරු තියෙද්දිත් ක්‍රියාමාර්ග අරගෙන නෑ මේ විත්තිකරු - මරණ දඩුවම ලබාදෙමින් විනිසුරු කියූ දේ
02:21
Video thumbnail
පූජිත්ට ම#ණ දඬුවම දෙමින් සභාපති විනිසුරු කිව්ව දේ මෙන්න - විත්තිකරු තමන්ගේම වගකීම පැහැරහැරලා
02:47