මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන්නැයි පොලිස්පති සී.ඩි. වික‍්‍රමරත්න මහතා විසින් දන්වා ඇත.
ඒ අනුව හෙට දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි චමුදිත සමරවික්‍රම මහතා දැනුම් දී ඇත.
පිලියන්දල පොලිසිය විසින් ඔහුගේ නිවසට ගොස් මේ බව දැනුම් දී ඇත.
හිරු රූපවාහිනිය පත්තරේ විස්තරේ වැඩසටහනේදි නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙකී පැමිණිල්ල සිදුකර ඇතැයිද වාර්තා වෙයි.














ඕකට තමා චමුදිත නැටුවේ
පත්තරේ විස්තරේ කිව්වට නමක් නැහැ.
ඒ වාට පාට පාට දාන්න එපා.
කට වාචාල කම පෙන්නන්න එපා. පත්තරේ විනාඩියයි,උගෙ පඩික්කමට විනාඩි පහයි.