චමුදිතට පොලිස් ආරක්‍ෂාව යොදවයි..

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.

ඒ මහතාගේ නිවසට එල්ලූම් ගල් සහ අසූචි ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කරමින් මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තලදුව මහතා සඳහන් කරන්නේ අදාළ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ සිදු වන බවයි.

එම ප‍්‍රහාරයට අදාල දර්ශන ගණනාවක් පරික්ෂා කිරීමට ලක් කර ඇති බවත් ඒ අනුව ප්‍රහාරයට පැමිණි වාහන කිහිපයක් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40