spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමීරත් ආසියානු කුසලානයට එක්වීම අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට එළඹෙන ආසියානු කුසලාන තරගාවලියට එක්වීම අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, ඔහුට ඇති වූ වළලුකර ආබාධයෙන් තවමත් සුවය ලබා නොමැති වීම හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි වේග පන්දු යවන්නන් වන බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධ හේතුවෙන් 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට වේග පන්දු යවන්නන් ලෙස අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් සංචිතයට එක්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?