චමින්ද විජේසිරිට පාර්ලිමේන්තු තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාට පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පහරදීමට තැත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට දිනක පාර්ලිමේන්තු තහනමක් ලබා දී ඇති බව වාර්තා වනවා.