චම්පිකට ලෙඩක් නැද්ද?

පසුගිය 10 වැනිදා අධිකරණයට නොපැමිණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව හෙළි වී ඇත.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අද අධිකරණයට දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයාට වෛද්‍ය පරීක්ෂණ 10ක් සිදු කර ඇති බවත් ඉන් විශේෂ රෝගී තත්ත්වයක් නැති බවත්ය.

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාලව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී.මෙම නඩුව ලබන මස 18 වැනි දින යලි කැදවීමට නියෝග කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55