චමල්ට 80යි.. පඩි 04ක් නගින්න බෑ..

වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට යාගන්න බැරි බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවන් තත්වයක සිටින ඔහු තමන්ට ගහගන්න අඬගැසූ බවත් තමන් ඔහුට ගැහුවෙ නම් චමල් රාජපක්ෂ මහතා තාමත් දියවන්නාව උඩින් පියාඹන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

  1. සරත් ගොන්සේකා උඹ චංඩියා. මහින්ද මහත්තයට පින්සිදු වන්න අද ජීවත් වෙලා ඉන්නෙ කලගුණ නොදන්න කැලවැද්දා

  2. සරත් ගොන්සේකා උඹ චංඩියා. මහින්ද මහත්තයට පින්සිදු වන්න අද ජීවත් වෙලා ඉන්නෙ කලගුණ නොදන්න කැලවැද්දා.චමල්ට 80 යි නුඹට 25 ද කුහක දේශපාලු හිඟණ්නා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40