spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ක්‍රීඩිකා චමරි අතපත්තු 2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව (ICC Women’s ODI Cricketer of the Year) ලෙස නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇය මෙලෙස නම් කර ඇත්තේ පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා සැලකිල්ලට ගිනිමින්.

චමරි අතපත්තු 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගීවී ලකුණු 415ක් ලබාගෙන තිබෙනවා.

WhatsApp Image 2024 01 25 at 14.58.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?