චන්දිමාල් නිරෝධායනයෙන් පනී.. තලවතුගොඩ රෝහලකින් මතුවේ..

නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන ලද පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුලත්ව නැතැයි වාර්තා වේ.

මේ වන විට ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක නැවතී සිටින බවද සඳහන්ය.

ඊයේ දිනයේ බණ්ඩාරෙවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට පහළොස් දෙනකුගේ පමණ පිරිසක් යොමු කළ නමුත් චන්දිමාල් ජයසිංහ එහි සිටියේ නැත.

ඔහු සොයා ඔහුගේ කෝට්ටේ පිහිටි නිවසට ගිය ද එම නිවස නිවසේ ද ඔහු නො සිටි බව පොලිසිය සඳහන් කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42