චන්දිගෙන් මැතිව්ස්ට නොදෙවෙනි ශතකයක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ලොකුගේ දිනේෂ් චන්දිමාල් සිය 15 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන සමඟ පළමු ටෙස්ට් තරගයේ දී චන්දිමාල් මෙම ශතකය රැස් කළේ පන්දු 168කට මුහුණ දෙමින්.

චන්දිමාල්ගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර එකක් සහ හතරේ පහර 09ක් ඇතුළත් වුණා.

දිනේෂ් චන්දිමාල් වාර්තා අතරට එක්වන්නේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගයක දී ශතකයක් වාර්තා කළ දෙවන ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද මීට ටික වේලාවකට පෙර සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16