ඝාතනය වූ අමරකීර්ති අතුකෝරාලගේ රන් මුදු ගලවා ගත් සැකකරුවන් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා පැළඳ සිටි රන් මුදු තුනක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 38 සහ 30 යන වයස්වල පසුවන්නන් වන අතර දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා