ඝාතනයකට සැරසුණු දෙදෙනෙක් ආයුධ සමඟ පොලිස් දැලේ (ඡායාරූප)

‘මතුගම ශාන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත්තුවක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාශ දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී කඩු තුනක්, හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15ක් සහ ජංගම දුරකථන පහක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද (09) පෙරවරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර,මොවුන් ඕවිටිගල සහ කඩවක ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ නිවසක පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28