spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

ෆෝබ්ස් සඟරාවට අනුව ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්ව තිබෙනවා

ඒ ඩොලර් බිලියන 155.4ක වත්කම් ඔහු සතුවීමත් සමගයි.එලෝන් මස්ක් ඩොලර් බිලියන 273.5ක වත්කම් ඔහු සතුකරගනිමින් ලොව ධනවතුන් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවනවා.

WhatsApp Image 2022 09 16 at 14.08.03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?