ගෝපාල්ස්වාමි සහ සජිත් අතර හමුවක්

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, මාධ්‍යවේදියෙකු, හා විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිල නිවසේ දී පැවැත්වුණා.

ගෝපාල්ස්වාමි, අගමැති රජිව් ගාන්ධි මහතාගේ නිල ප්‍රකාශකවරයා වූ අතර සයිප්‍රසයේ, ඕස්ට්‍රේලියාවේ සහ පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළා..

ඔහු දැනට ජම්මු මධ්‍යම විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා සහ ඉන්දියාවේ නවදිල්ලියේ වායු බලශක්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර පසුගිය වසර විස්සක කාලය තුළ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව විචාරකයෙකු ලෙස ද කටයුතු කළා.

ශ්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරණ බවත් මෙම හමුවේදී විපක්ෂ නායකවරයා ගෝපාල්ස්වාමි මහතාට පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14