ගෝඨා සාකච්ජාවකට ආරාධනා කළ ඩයස්පෝරාව සුදු වෑන් සමග UN එක ඉදිරිපිට විරෝධතාවක!

දෙමළ ඩයස්පෝරාව අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට පියවර ගෙන ඇත.

මෙහිදී සුදු වෑන් රථයක් ගෙනැවිත් සටන් පාඨ කියමින් මෙම විරෝධතාව සිදු කරන ආකාරය දැක ගත හැකි විය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඩයස්පෝරාව සමග සාකච්ජා කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට දින කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් මෙම විරෝධතාව පැවැත්වීමය.