ගෝඨාභය වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණි පසු ජීවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින් මානව හිමිකම් කොමිසමට අද (12) පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

හිටපු ජනාධිපතිවරයා ලංකාවේ පුරවැසියෙකු බවත් ඔහු හිටපු පළමු පුරවැසියා බවත් ලංකාවේ ඔහුට නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසා දියයුතු බවත් පැමිණිල්ල ඉරිදිපත් කරමින් ඕෂල හේරත් සඳහන් කර සිටියා.

පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිංගප්පූරුවට යෑමෙන් අනතුරුව ඊයේ (11) තායිලන්තය බලා ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37