ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දී නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පැවසීය.
එහිදි මාධ්‍ය ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ,
ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?
පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?
ප්‍රශ්නය – ජනතාව
පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.














Born, baila Gahanna epaa. PEOPLE KNOW EXACTLY WHAT HAPPENED. Your brother didn’t want blood shed.So he left. You are such a big lair. Bruce piyaa.
මහින්ද dan mongal කතා කියන්නේ ….තව රටක් පාලනය kකරන්න ඉල්ලන්නේ ….