ජනාධිපති ධුරයේ කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
2022-07-14 දින එම ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

.














හිටපු ජනාධිපති ලංකාවෙ ජනතාව විසින් පන්නා දැමු පසු ඔහු විසින් යිල්ලා අස්වෙන ලදි…..
hoda wde