ගොඩගම ජල නළයේ අලුත්වැඩියාව අවසන් – අද මධ්‍යහන වන විට ජල සැපයුම යථාතත්ත්වයට (ඡායාරූප/වීඩියෝ)

ලබුගම කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී කුමුදු විජය ගුණවර්ධනගෙන් අප කළ විමසීමක දී සඳහන් කළේ අද (18) අලුයම 4.00 පමණ වනවිට එහි අලුත්වැඩියා කිරීමේ කටයුතු අවසන් කළ බවයි.

ඒ, අනුව අද (18) මධ්‍යහන වන විට 80%ක පමණ ප්‍රදේශයකට ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ හැකි බවයි සහකාර සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ.

එමෙන්ම උස් බිම්වල පිහිටි නිවාස වෙත අද (18) පස්වරුව වනවිට ජල සැපයුම යථාතත්ත්වයට පත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම් කාලයේ දී මෝටර් රථයක් ජල නළයේ ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබුණා.

මේ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වුණා.

ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ යන ප්‍රදේශ මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්‍රදේශයි.

417413859 440519662080384 4943667123395415089 n 2
417464835 440519482080402 3244097856190584335 n 2
417405673 440519692080381 1139674898720789441 n
417486418 440519465413737 923461222298589960 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
3
+1
2
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54