ගෙවුණු දින තුනෙන් අධිවේගයෙන් කෝටි 13කට වැඩි ආදායමක්

ගතවූ 11,12 සහ 13 යන තෙදින තුළ දී අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 13කට වැඩි ආදායමක් උපයා ඇති බව
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩි කහටපිටිය පවසනවා.

ඒ, අනුව අදාළ දින තුන තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 387,586 ධාවනය කිරීමෙන් රුපියල් 134,498,800ක මෙම ආදායම උපයා තිබෙනවා.

2024 වසරේ අප්‍රේල් මස 11,12,හා 13 දින තුනට සමගාමීව මෙම වසරේ එම දින තුන තුළ දී අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සහ ලද ආදායම 30%ක වැඩිවීමක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25