ගෙවුණු දිනයේ මත් ජාවාරම්කරුවන් 299ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (20) දිනයේ වැටලීම් 300ක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී සැකකරුවන් 299ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

මෙම මෙහයුමේ දී හෙරොයින් සම්බන්ධ සැකකරුවන් 121 දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ගංජා සම්බන්ධව සැකකරුවන් 84 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සුළු, මධ්‍යම හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුම පසුගිය 13 වනදා සිට ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආන්දෝලනය තුඩුදුන් දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද අරඹයි - පොලිසියෙන් 650ක්, STF නිලධාරින් 100ක්
01:25
Video thumbnail
පූගොඩ නව අධිකරණ සංකීර්ණය අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අයුරු
03:44
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47
Video thumbnail
වාචාලකමේ සීමාවක් තියාගන්න ඔයා - නාමල් කිව්ව දේට වටගලට යකා නගියි
01:27
Video thumbnail
ඊයේ සාකච්ඡාව ගැන නාමල් සැරටම කිව්ව දේ - එදා අනුර හිටියේ..දැන් මං ඇවිල්ලා..අනුර නෑ
02:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ නීතීඥ සංගමයේ සභාපතිට රටම කැළඹෙන චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල කරයි..
00:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58