ගෙවන්න ඩොලර් නැතිව බොරතෙල් නැව දවස් 32ක් තිස්සේ මුහුදේ

පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එය මේවන විට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙනවා.

මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අනුව මේ වනවිට එම නෞකාව මෙරටට ළඟා වී දින 32 කි.

රුසියාවෙන් ආනයනය කළ එක්ස්ටෝ නැමති මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් වැඩි වශයෙන් නිෂ්පාදනය කළ හැකි බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් පෙට්‍රල් නෞකාවට මුදල් ගෙවීමෙන් අනතුරුව එහි තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25