ගෙදරට පැන්න හොරා අල්ලා පොලිසියට භාර දෙයි

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි අයෙකු ඊයේ (28) සවස ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

නිවැසියන් නිවසෙන් පිටවීමෙන් පසුව සැකකරු නිවසේ දොරගුලු කඩා ඇතුලු වු අවස්ථාවේදී අසල්වැසි නිවැසියන් එය දැක තවත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට දැනුම්දීමෙන් අනතුරුවයි වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී කොල්ලකරු පලායාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් අල්ලා චාවකච්චේරි පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය අදාළ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා මණ්ඩුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවකු බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23