ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු නැති වූ දරුවන් පිරිස හමුවේ

කොලොම්බියාවේ වනාන්තරයකට ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට වැඩි කාලයකට පසුව එහි ගමන්ගත් දරුවන් හතර දෙනෙකු ජිවතුන් අතර සිටින බව එරට ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ සතුට පළකරමින් ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.

එම පුවත පිළිබඳ තහවුරු කිරීමක් නොමැති බවයි එරට හමුදා ආරංචි මාර්ග පවසන්නේ. මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ අනතුරින් ගුවන් නියමුවා ඇතුළු වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබුණ බවයි.

කොලොම්බියානු බලධාරීන් විශ්වාස කරන්නේ යානය දකුණු ප්‍රදේශයට කඩා වැටීමෙන් පසුව අතුරුදහන් වූ ළමුන් හතර දෙනා වැසි වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යානයේ ගමන්කළ අය ගිනිකොනදිග කොලොම්බියාවේ සහ උතුරු පේරු හි ආදිවාසී කණ්ඩායමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43