ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැව්වොත් නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ගුවන් තොටුපොළ ආශ්‍රිතව කිලෝමීටර් පහක වපසරයක් තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මහජනතාවට දැනුම් දෙනවා.

තොටුපොළ ආශ්‍රිතව කිලෝමීටර් පහක වපසරයක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් යැවීම ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවන බවයි එම සමාගම සඳහන් කළේ.

සරුංගල් ගුවන් යානා එන්ජින් මගින් ඇද ගැනීම හෝ ගුවන් යානා ප්‍රචාලකවල පැටලී එන්ජින් ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් එන ගුවන් යානාවලට අනතුරක් විය හැකි බවත් එමඟින් ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුවන බවත් දැනුම් දෙනවා.

ඒ, අනුව ගුවන් තොටුපළ ආශ්‍රිතව සංරුගල් යැවීම සිදුනොකරන ලෙස ආශ්‍රිත ප්‍රදේශයන්හි මහජනතාවට යළිත් අවධාරණය කරන අතර, මෙම කරුණ පැහැර හරින පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව යටතේ දඬුවම් ක්‍රියාත්මක කළ හැකි බවත් එම සමාගම වැඩිදුරත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52