ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාදයි

ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සිය රාජකාරී කටයුතු කිහිපයකින් ඉවත් වීම හේතුවෙන් අද (25) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාද වී ඇති බව වාර්තා වනවා.