ගුවන්තොටුපොළ තුළ පිපුරුමක් සිදුවීමට නියමිත බවට ආ ඊ-මේල් පණිවුඩයේ ඇත්ත හෙළිවෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන් ලද ව්‍යාජ ඊමේල් පණිවුඩය මෙරටට ලැබී ඇත්තේ ඇමරිකාවේ සිට බව මෙතෙක් කළ විමර්ශන වලින් හෙළිවී ඇත.

බංග්ලාදේශ යුද හමුදාාවේ විශ්‍රාමික මේජර් වරයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී එම ව්‍යාජ ඊ-මේල් පණිවුඩය මෙරටට යොමුකර ඇති බවද අනාවරණය වී තිබේ.

එම හමුදා නිලධාරියාගේ විද්‍යුත් තැපෑලට ඇතුළු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බවට ද හෙළිවී ඇත.

ඉන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළ තුළ පිපුරුමක් සිදුවීමට නියමිත බවට ඊ-මේල් පණිවුඩය ශ්‍රී ලංකාවට එවා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරේ.

  1. ඕක පුලුවන්නම් පුපුරවපන් අර බැසිල් හෝ මහින්ද සහ උන්ගෙ හොරු රන්චුව එහෙ මෙහෙ යන වෙලාවට ; ගෝඨාබය බෙරල ; ගෝටාට රට කරන්න පුලුවන් එතකොට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26