අද (15) උදෑසන 1.30 ට CX 610 දරන ගුවන් යානයෙන් Hong Kong බලා පිටව යාමට පැමිණි වයස අවරුදු 65ක් පමණ වන විදේශීය ගුවන් මගියෙකු හට ගුවන්තොටුපළ තුළදී අසනීප තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් මීගමුව රෝහල වෙත ඇතුලත් කළ එම විදේශීය ගුවන් මගියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.













