ගුවනට වෙඩි පිට වෙඩි තබා සැමරුනු අරුම පුදුම විවාහය මෙන්න

විවාහ උත්සවයක් කියලා කියන්නේ අපි බොහෝම සතුටින් සමරන දෙයක්. හැබැයි ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ. ලෝකයේ බොහෝමයක් රටවල්වල විවාහයන් වල විවිධ සම්ප්‍රදායන් පවතිනවා.මේ කියන්න හදන්නෙත් ඒ විදිහේ අරුම පුදුම චාරිත්‍රයක් ගැනයි. ගොඩක් රටවල් වල ගුවනට වෙඩි තබමිනුත් මේ චාරිත්‍රය සැමරෙනවා.

අපිට අන්න ඒ විදිහේ අපූරූ වීඩියෝවක් අපිට අහම්බෙන් වගේ අන්තර්ජාලයෙන් හමුවුණා.

මේ තියෙන්නේ ඒ වීඩියෝව..

https://youtu.be/rjTnSgGcgV8