ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල්යයි

ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත කල් දමා තිබෙනවා.

එම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ හෙට දිනයේ.

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම සදහා මෙම විභාගය පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තරග විභාගය පැවැත්වෙන ඊළඟ දිනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත පසුව දැනුම් දෙන බවයි.

මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයට අදාළ තෙවන පාසල් වාරය අදින් අවසන් වී 2023 වර්ෂයේ නව පාසල් වාරය ලබන 27වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22