ගුරු ස්ථාන මාරු සම්බන්ධව ගුරුවරුන්ට දැනුම්දීමක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට ගුරුවරුන් කැඳවීම අත්හිටුවා තිබෙනවා.

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැටලු සඳහා 0112784434, 2785141 – 50 ඇමතිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම්දී තිබෙනවා.