ගුරු – විදුහල්පති වර්ජනය ගැන අලුත්ම තීරණය මෙන්න

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු – විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අද දිනයේදී එම වෘත්තීය සමිති නිලධාරින් විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුවයි.

  1. අගමැති ගාව හොරපූසා වගේ ඉදලා එලියට ඇවිල්ලා පොර ටෝක්දෙන ස්ටාලින් වගේ අය ගැන කතා කරලා වැඩක් නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්