ගුරු – විදුහල්පතිවරු වර්ජනයෙහි ප්‍රථිපලය අද දරුවන් මතට වැටෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිවයි .

ඒ ගුරු – විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටින බැවින් සෞන්දර්ය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන්.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ ඉදිරියේදී සෞන්දර්ය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ඊට අදාල ප්‍රතිපල නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 423,746 දෙනෙක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 198,606 දෙනෙක් මුහුණ දී තිබේ .

කොවිඩ් වසන්ගත තත්වය හේතුවෙන් 2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ මෙම වසරේ මාර්තු මාසයේදීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31