ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය ක්‍රියාමාර්ග නතර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එසේ නොකර සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් බිහි කළ නොහැකි බව ද ඔහු පැවසීය.

චීනය සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල නායකයන් එම රටවල් දියුණ කර ඇත්තේ එලෙස කටයුතු කිරීමෙන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රජයේ තීරණ නොතකමින් වෘත්තීය සමිති තම සීමාව ඉක්මවා යන්නේ නම් එය එය නතර කිරීමට රජය ක්‍රියාත්මක විය යුතු බවත් එය මර්දනයක් හෝ තර්ජනයක් විය හැකි බවද ඔහු පැවසීය.

මෙරට පැවති සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස වැනි රජයන් විසින් විරෝධතා ඒ ආකාරයෙන් මර්දනය කර සිය රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් පැවසූ මන්ත්‍රීවරයා එසේ නොකර රට කිසිදා දියුණු කළ නොහැකි බවද කියා සිටියේය.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44