‘ගුරු දෙවිවරු’ පාරේ යකා නටති.. ජනාධිපති කාර්යාලයට එන වාහන නවතා හුලං අරිති

අද දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරියේ දී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං බැස්සවීමකට ලක්කර තිබේ.

සිය වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔහු මෙම ගැටළුවට මැදි විය.

ඒ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය ඇතුළු වීමට පැමිණි සේනාධිපති මහතාගේ වාහනය විරෝධතාකරුවන් විසින් අවහිර කරනු ලැබීය.

කිහිපදෙනකු ඔහුගේ වාහනය ටයර් වල හුලං බැස්සවීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් ඉන් පසුවද කියා සිටියේ වර්ජනය තවදුරටත් ඉදිරියටත් සිදුකරන බවයි.

අන්තර්ජාල හරහා ඉගැන්වීමේ කටයුතු ද තවදුරටත් වර්ජනය කරන බවද වෘත්තීය සමිති නායකයන් කියා සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39