ගුරුවරයා අටේ සිසුවියට ඉදල් මිටකින් පහරදීලා – මවගෙන් පොලිසියට පැමිණිල්ලක්

පාසල් ගුරුවරයෙකු විසින් සිසුවියකට ඉදල් මිටකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

හලාවත – බුරුතකැලේ පදිංචි කාන්තාවක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

08 වන වසර ඉගෙණුම ලබන තම දියණියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරයෙකු විසින් වම් අතේ මැණික්
කටුව ප්‍රදේශයට ඉදල් මිටකින් පහර දී ඇති බවයි සිසුවියගේ මව පොලිසියට පැමිණිලිකර ඇත්තේ.

නිවසේ දී කරගෙන ඒමට දී තිබූ අධ්‍යාපන කටයුතු කීපයක් නොකිරීම හේතුවෙන් ගුරුවරයා විසින් සිසුවියට දඬුවමක් ලෙස මෙම පහරදීම සිදුකර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42