ගුජරාටයේ භූ කම්පනයක්

ගුජරාට් ප්‍රාන්තයේ භව්නගර් ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රී 9.52 ට සුළු භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එය රිච්ටර් මාපකයේ 3.1ක් ලෙස සටහන් වූ බවයි.