ගිලන්රථ සඳහා අධිවේගී මාර්ග වලදී සහනයක්

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන්රථ ද මෙලෙස අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ගිලන්රථවලින් අධිවේගී මාර්ග ගාස්තු අය කළ අතර කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මස 20 වන දින සිට ගිලන්රථ තාවකාලිකව අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59