ගිනි සිළුව වගේ ලස්සන පියුමි හංසමාලිගේ නවතම සරාගී ඡායාරූප පෙළක්

කා අතරත් අතිශය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් පියුමි හංසමාලි කියන්නේ. කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් තමයි පියුමි කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය තුලත් ඇය ක්‍රියාකාරී චරිතයක් . ඇයගේ සමාජ මාධ්‍යට එක් වුන නවතම ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ .

ඒවා පහතින් .