ගිනි අවියක් සමග හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට(ඡායාරූප)

ඉංගිරිය අරකාවිල සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක සාලයේ පුටු සැටිය අභ්‍යන්තරයේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ 24 සහ මැගසින්  දෙකක් සමග හිටපු යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්

සැකකරු සඟවා තැබූ ගිනි අවිය වෙඩි තබන අවස්ථාවලදී පහසුවෙන් හැසිරවිය හැකි පරිදි  නවීකරණය කර තිබූ බවද පොලිසිය පවසනවා..

එය ආරක්ෂක හමුදාවට අයත් ගිනි අවියක් බවට සැකකරන පොලිසිය ගිනිඅවියේ අංක කිසියම් උපකරණයක් භාවිතා කරමින් මකාදමා තිබූ බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

එහි අනන්‍යතාවය තහවුරු කරගැනීමට රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා.

හොරණ , කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු , හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවූ බෝපේ නිශාන්ත නමැත්තාගේ සමීප අයෙක් බවට හදුනාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

WhatsApp Image 2023 04 05 at 14.55.20 1
WhatsApp Image 2023 04 05 at 14.55.20 3
WhatsApp Image 2023 04 05 at 14.55.19
WhatsApp Image 2023 04 05 at 14.55.18 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28