එබෝලා මරණ තුනක්

වසර හතරකට අධික කාලයකට පසු මාරාන්තික එබෝලා වෛරස් ආසාදනයට ගොදුරු වීමෙන් බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියා රාජ්‍යයේ මරණ තුනක් සිදුව තිබෙනවා.

එම රටෙන් අවසන් වරට එබෝලා මරණයක් සිදුව ඇත්තේ 2016 වසරේදීයි . 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ගිනියා රාජ්‍යය එබෝලා වෛරසයෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගිනියා රාජ්‍යයෙන් පැතිරීම ඇරඹී ඇති එබෝලා ආසාදනයෙන් 2013 වසරේ සිට 2016 වසර දක්වා ගත වූ කාලසීමාවේදී බටහිර අප්‍රිකානු රටවල සිදුව ඇති මරණ සංඛ්‍යාව 11,000 කට අධිකයි.

 මේ වන විට එබෝලා ආසාදනයට එරෙහිව එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර එම එන්නත් කොංගෝ රාජ්‍යයේ විශාල වශයෙන් ආසාදනය මැඬ පැවැත්වීම සඳහා භාවිත වන බවත් සඳහන්. චිම්පන්සින්, පලතුරු වවුලන්, කැලෑබද ඇන්ටිලොප් ඇතුළු එබෝලා වෛරසය ආසාදිත වූ සතුන් සමග සමීපව කටයුතු කිරීමෙන් මිනිසාට එම වෛරසය ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09