ගිනිගත් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.