ගිනිගත් නැව දැන් අපේ.. වන්දිය ගන්නේ අපිමයි.. සහයට ආ සමාගම්වලට ගෙවන්නේ අපි

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ අයිතිය දැනට පවතින්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව නිසා ඒ සදහා අයිතිවාසිකම් කීමට කිසිදු පාර්ශවයකට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

නැව ගිනි ගැනීමෙන් සිදු වූ පරිසර හානිය සහ ද්‍රව්‍යමය හානිය ගැන තවමත් තක්සේරු කරමින් ඇතැයිද ශ්‍රී ලංකාවට මිස වෙනත් රටකට මෙම නැව ගිනි ගැනීම නිසා ඇති වූ හානියට ගෙවන වන්දිය ලබා ගැනීමට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.

දැනටමත් නාවික හමුදාව වරාය අධිකාරිය ඇතුළු රජයේ ආයතන මෙම නැව සම්බන්ධව කටයුතු කරන බවත් ඉදිරි ක්‍රියාමාර්ග සියල්ලම ගන්නේ රජයේ විසින් බවත් ඔහු කියා සිටියේය.

කිසිම අවස්ථාවක නැව නිසා සිදු වූ හානියට වන්දි ලබා ගන්නට වෙනත් කිසිදු කණ්ඩායමට ඉඩ නොතබන බවද පැවසූ ඔහු නැව ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය දුන් රටවල් සහ සමාගම් වලට යම් ගෙවීමක් කරන්නේ ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාවට ලැබෙන වන්දි මුදලින් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

  1. ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු ගැන කිසිම දෙයක් නොදන්නා පුද්ගලයෙක් කියන කතා
    අනික රක්ෂණ වන්දි ගෙවීම තීරණය කරන්නේ එම ආයතනය, අපිට කරන්න බෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15