ගෑස් හිඟය නැති වෙද්දී රටතුළ තවත් හිඟයක් එන ලකුණු

රට තුළ සිමෙන්ති හිගයක් නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. 

කොරෝනා වසංගතය හමුවේ සිමෙන්ති ආනයනය කිරීමට ගැටලු මතුවී ඇති අතර දේශීය සිමෙන්ති නිෂ්පාදනයට ද මේ හේතුවෙන් බාධා එල්ල වීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇති බවයි එම සංගමය පැවසුවේ. 

මේ, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි. 

https://soundcloud.com/user-392361710/contructions-susantha-01
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති හිගයක් නිර්මාණය වීමත් සමග ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරමින් සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
https://soundcloud.com/user-392361710/contructions-susantha-02
මේ අතර ගෑස් ගිගයක් ද ඉකුත් දිනවලදී රට තුළ දක්නට ලැබුණා. 
කෙසේවෙතත්, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ හිගයකින් තොරව අද සිට ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කරන බව ගෑස් සමාගම් 02 ම තමන්ට දැනුම් දුන් බවයි. 


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15