spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් සහ සිමෙන්ති එනතුරු මඟ බලා සිටි ඔබට සැනසීමක්

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් ඇති බවයි.

මීට අමතරව, වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය ද, ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ,හිඟය අවසන් වූ පසු රුපියල් 1,275 ක මිලකට සිමෙන්ති කොට්ටයක් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?